Gossip
සුරතලේට ගෙදර හදන සතුන් රෝග වාහකයින්… ඔබම හුරතල් කරලා වෛරසය සහ බැක්ටීරියා වැළඳගන්නවද..? – මේ ගැන ඔබ දැනුවත්ද..?
සාමාන්‍යයෙන් නිවසේ සිටින සුරතල් බල්ලන්,පූසන් වැනි සතුන්ට වැළදෙන රෝග මිනිසුන්ට බෝ නොවේ. එහෙත් ඇතැම් අවස්ථාවලදී අපට රෝග ඇතිකරන බැක්ටීරියා,වෛරස හා පරපෝෂිතයන් සඳහා...