Gossip
“කොයි තරම් සියුමැලිද කලුගල් සිතන්නටවත් බැරි නිසා.. මම ගියා අවුකන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා.” – Photos
දක්ෂයන්ගේත් අති දක්ෂයෙක් ගැනයි අපි මේ කියන්න යන්නේ. ලොව හොඳම චිත්ර ශිල්පීන්, මූර්ති ශිල්පීන් පවා මවිතයට පත් කළ සංවේදී හදවතක් ඇති කලාකාමී...