Gossip
“හැමදේ විසඳෙන්නේ ඉරණම අනුව ලොවේ.. දිය කැළඹුණද මඟ වැළකිය හැකිද නැවේ” – නැගෙනහිර ආණ්ඩුකාර ෂාන් විජේලාල් ද සිල්වා දියණියගේ මංගල ගමනට කවියකින් සුබ පැතූ හැටි
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ෂාන් විඡේලාල් ද සිල්වාගේ බාල දියණියගේ විවාහ උත්සවය පැවතියේ බත්තරමුල්ල ප්රදේශයේ පිහිටි සුපිරි හෝටලයකය. ෂාන්ගේ පාර්ශවයෙන් විවාහයට අත්සන් කරනු...