Gossip

නැගෙනහිර ආණ්ඩුකාර ෂාන් විජයලාල්ගේ දියණියගේ විවාහය ජනපති අත්සනින්.. Photos

දකුණු පළාත් හිටපු මහ ඇමති සහ වත්මන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ කණිටු දියණිය හිරන්ති සහනිකා පසුගිය දා විවාහ දිවියට ඇතුලත් වුණා.විවාහ මංගල උත්සවය බත්තරමුල්ල වෝටර්ස් ඵජ් හිදී පැවැත්වුන අතර මනාලියගේ පාර්ශ්වයෙන් විවාහයේ සාක්‍ෂියට අත්සන් කරනු ලැබුයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. මනාල මහතාගේ පාර්ශ්වයෙන් විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත ජයසේකර මහතා සාක්‍ෂියට අත්සන් කර ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර හා ශ්‍රී.ල.නි.ප. ප්‍රධාන ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මංගල උත්සවයට සහභාගි වී තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!