Gossip
“අනාගතය ගැන හිතනකොට ඇඟ හිරි වැටෙනවා. කලාකරුවෝද හිඟන්නෝ කියලා අදහසක් තියෙනවා.”
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ අපේ රටෙන් බිහිවුණු අති දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෙක්. පසුගියදා පැවැත්වුණු ජනාධිපති සම්මාන උළෙලේදී මහේන්ද්‍ර පෙරේරා හොඳම නළුවා සම්මානයෙන් පිදුම්...