Gossip
“තරහා මරහ තියාගෙන වැඩ කරන්න අමාරුයි. ඒ කාලෙම විවාහ වූ නිසා තිබුණු එකම විකල්පය ලෙස මාව තෝරා ගත්තා. ඔහුට අවශ්‍ය දේ ඔහු මගෙන් ගත්තා.”
සිනමාවේ ස්වර්ණමය යුගයක සිනමාවට පිවිසි ඈ ජීවිතෙන් හරි අඩකටත් වඩා සිනමාව වෙනුවෙන්ම කැප කළ සිනමා තාරකාවකි. සබීතා, දෙවැනි ගමන, විරාගය,සිසිල ගිනි ගනී...