Gossip
ලෝකය පවතින්නේ කැස්බෑවකුගේ පිට මත යන පැරණි මතයේ මූලාරම්භය සෝයා යන්නට හැකි ඡායාරූපයක් – Photos
ස්නැපර් සහ ශිශිරතරණය ඡායාරූපයේ සිටින්නෙ ස්නැපින් ටර්ට්ල් විශේෂයකට අයත් කැස්බෑවෙක්. මේ ඡායාරූපය අන්තර්ජාලය පුරාම සංසරණය වෙනවා snapping turtle after hibernation කියන කැප්ශන්...