Gossip
“අපේ ලොකු අම්මා ෆන් ගන්නවා… දවසක සෙට් වෙමුද.?” – කඩවත රාලහාමිගේ අවසන් ගමන
කඩවත පොලිසියට අනුයුක්තව පොලිස් කොස්තාපල් රියැදුරෙකු ලෙස සේවය කළ ජයන්ත රාජපක්ෂ නිලධාරියාගේ පැහැරගැනීම ගෙවී ගිය සතියේ අසන්නට ලැබුණු ශෝකීජනක පුවතකි. වීරකැටිය, කුඩා...