Gossip
“අවසන් කටයුතු රෝහලේදීම.. ඥාතීන් දෙදෙනෙකුට පමණක් මුහුණ පෙන්වයි” – මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා මරණයේ දුක්බර කතාව
කොරෝනා වෛරසයේ අසාදනයට ලක්ව ප්‍රතිකාර ලබමින් සිට ඊයේ (28) මිය ගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගේ,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය...