Gossip

මෙරට කොරෝනා ආසාදිතයන්ගේ ගණන 122 දක්වා ඉහළට

මෙරටදී කොරෝනා ආසාදනය වූ තවත් දෙදෙනෙකු මේ වනවිට සොයාගෙන තිබෙනවා.
ඒ අනුව අද දිනයේදී කොරෝනා රෝගීන් පස් දෙනෙකු වාර්තා වුණා.
මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එම දෙදෙනාත් සමග 122 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!