Gossip

මෙරටින් හදුනාගත් කොරෝනා වෛරසය ආසාදිත ගණන තවත් ඉහළට

නව කොරෝනා ආසාදිතයන් තුන් දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයින් ගණන 109 ක්.
ඔවුන්ගෙන් 9 දෙනෙකු මේ වනවිට සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
තවත් පුද්ගලයින් 199 දෙනෙකු කොරෝනා ආසාදිත බවට සැකපිට දිවයිනේ රෝහල් 21ක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!