19 වන සියවසේදී කාශ්මීරයේ සංගීතලෝලීන් අතරේ දැඩි ලෙස ප්‍රචලිතව තිබූ Shams Faqir නම් කවියාගේ “Mazkoora” නිර්මාණය මේ දිනවල කාශ්මීර ජනතාව යළිත් දැඩි...
ලෝකයේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම පාකිස්තානයේ හිටපු අගමැතිවරයකු ද වන ඉම්රාන් ඛාන් එරට මාධ්‍යවේදිනියකට එරෙහිව තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ. දේශපාලන රැස්වීම් ආවරණය...
ඉන්දීය හමුදාව ඉකුත් දා රණශූරයෙකුගේ නික්ම යාම සනිටුහන් කරමින් උපහාර දක්වනු ලැබුවා. එහි විශේෂත්වය වූයේ ඉන්දීය හමුදාව එලෙස උපහාර දක්වා තිබුණේ ඔවුන්...
වියදම් ඉහළ යාම හමුවේ චීන වැසියන් බහුතරයක් විනෝදය සදහා කරන ගෙවීම් සහ සංචාරය සදහා කරන වියදම්වලින් ඈත් වෙමින් සිටින බව වාර්තා වේ....
ජංගම යෙදුමක් හරහා අසභ්‍ය දේ ප්‍රවර්ධනය කරමින් බංග්ලාදේශය තුළ දී නීතිවිරෝධී ලෙස රැපියල් මිලියන ගණනක් ඉපැයීම සම්බන්ධයෙන් චීන ජාතිකයෙකු එරට පොලිසිය විසින්...
වර්ෂ 2020 මුල් භාගයේදී COVID-19 ආසාදන පිළිබඳව තම සගයන්ට අනතුරු ඇඟවූ චීනයේ අක්ෂි වෛද්‍යවරයෙකුගේ මරණය අභිරහසක් බව යළිත් සනාථ වී තිබේ. ඒ...
සෞදියේ යෝගා කමිටුව සහ එරට විශ්ව විද්‍යාල ක්‍රීඩා සම්මේලනය ඒකාබද්ධව එරට විශ්ව විද්‍යාල සදහා යෝගා පුහුණුව හදුන්වා දී තිබේ. ඊට සමගාමීව යෝගා...
ලොව වැඩි වශයෙන්ම , අධික බර හෝ තරබාරුකම ඇති පුද්ගලයන් සිටින රට වීම නිසා චීනයට ඒ වෙනුවෙන් වසරකට ඩොලර් ට්‍රිලියන 10 ක්...
සිය වීඩියෝ හරහා අන්තර්ජාලය තුළ වේගයෙන් ජනප්‍රියත්වයට පත් වෙමින් සිටින ඉන්දු කාශ්මීරයේ කුඩා ගැහැණු දරුවෙකු පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. Aqsa...
චීනයේ ටික්ටොක් ජංගම දුරකථන යෙදවුම සඳහා රුසියානු අධිකරණයක් දඩ පනවා තිබේ. ඒ, සමරිසි පුද්ගල කණ්ඩායම් වෙනුවෙන් පෙනී සිටින ව්‍යාපාරයකට, අදාළ ප්‍රචාරණ කටයුතු...