Gossip News

“මහත” වැඩි නිසා ඩොලර් ට්‍රිලියනයක පාඩුවක්…

ලොව වැඩි වශයෙන්ම , අධික බර හෝ තරබාරුකම ඇති පුද්ගලයන් සිටින රට වීම නිසා චීනයට ඒ වෙනුවෙන් වසරකට ඩොලර් ට්‍රිලියන 10 ක් පමණ වැය කිරීමට සිදුව ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

පුද්ගලයන්ගේ අධික බර සහ තරබාරුකම හේතුවෙන් ආර්ථිකයට බලපෑම් එල්ල වන රටවල් අතර චීනය ප්‍රමුඛ බවත් එම තත්වය චීනයේ පොදු ජීවන රටාවට ගැටලු මතු කර ඇති බවත් අදාළ වාර්තාවල දැක්වේ.

මෙම තත්වය පාලනය කිරීම සදහා චීන රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ගත්ත ද ඒවා ඵලදායී වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

කෙසේවෙතත්, චීනයේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයත් සමඟ තරබාරුකමේ භයානක වැඩිවීමක් සිදුවී ඇති බව වෛද්‍ය සඟරාවක් වන ලැන්සෙට් අනාවරණය කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!