Gossip

පිරිමින්ට ඇඟලි ගැහුවොත් වැඩ වරදීද?

ලෝකයේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම පාකිස්තානයේ හිටපු අගමැතිවරයකු ද වන ඉම්රාන් ඛාන් එරට මාධ්‍යවේදිනියකට එරෙහිව තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.

දේශපාලන රැස්වීම් ආවරණය කරන අතරතුර පිරිමි ආධිපත්‍යය ඇති අවකාශවලට බලපෑම් කළහොත් කාන්තාවන්ට හිරිහැර විදීමට සිදුවිය හැකි බව ඉම්රාන් පවසා ඇත.

පකිස්තාන මාධ්‍යවේදිනියක වන ෆාරැකි අරභයා ඉම්රාන් ඛාන් විසින් මෙම ප්‍රකාශය සිදුකර තිබේ.

කාන්තාවන් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරන ඉම්රාන් ඛාන් අගමැතිවරයා ලෙස කටයුතු කරන සමයේ දී ස්ත්‍රී දූෂණ ඉහළයාමට කාන්තාවන්ගේ ඇදුම් බලපාන බවට කළ ප්‍රකාශයක් ‍හේතුවෙන් ද මහත් ආන්දෝලනයක් හටගැණින.

ඉම්රාන් ඛාන්ගේ මෙම ප්‍රකාශ පකිස්තානයේ පමණක් නොව ලෝකය පුරා කාන්තා ක්‍රියාකාරිකයන්ගේ දැඩි විරෝධයට හේතුවී තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!