Gossip News

චීන්නුන්ට ‍ජොලිය එපා වෙයි…

වියදම් ඉහළ යාම හමුවේ චීන වැසියන් බහුතරයක් විනෝදය සදහා කරන ගෙවීම් සහ සංචාරය සදහා කරන වියදම්වලින් ඈත් වෙමින් සිටින බව වාර්තා වේ.

ආර්ථික කඩා වැටීම හමුවේ චීන ජනතාව අපේක්ෂා භංගත්වයට පත්ව ඇති බවත් ඒ අනුව ඔවුන් විනෝදය සහ සංචාරය සදහා කරන වියදම් සිදුනොකරන බවත් විදෙස් මාධ්‍ය පවසයි.

දිගින් දිගටම රට තුළ ක්‍රියාත්මක දැඩි ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය ද චීන ජනතාව සංචාරක සහ විනෝදය වැනි දෑ මගින් ඈත් කිරීමට බලපා ඇති බව සදහන් වේ.

චීනයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය පැවසුවේ, ජාතික දිනය වෙනුවෙන් චීනයේ ක්‍රියාත්මක වූ සතියක නිවාඩු කාලය තුළ එරට ජනතාවගේ සංචාරක වියදම් පෙර වසරට සාපේක්ෂව යුවාන් බිලියන 287 යි දශම 2 ක් දක්වා සියයට 26 කින් අඩුවී ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!