කාශ්මීර කාන්තා ක්‍රිකට් ලීගය අගෝස්තු 19 සිට අගෝස්තු 26 දක්වා පැවැත්වේ. ඒ ශ්‍රීනගර් හි ෂර්-ඊ-කාශ්මීර් ක්‍රීඩාංගනයේදීයි. 19 වනදා පැවැති උත්කර්ශවත් සමාරම්භක උත්සවයකින්...
ඉන්දියාවේ කුඹල් කර්මාන්තයේ නිරත ශිල්පීන්ට මෙවර කලින්ම දීපවාලි උත්සවයේ අසිරිය පැමිණ තිබුණි. ඒ, ඉන්දියාවේ 77 වන නිදහස් දිනය හේතුවෙන්. එලෙස නිදහස් උත්සවය...
කාශ්මීරය ඉතා උසස් වර්ගයේ කුංකුම සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. මේ දිනවල කාශ්මීරයේ කුංකුම සඳහා ලොව පුරා රටවලින් හොඳ ඉල්ලුමක් පවතින අතර ඒවා අලෙවි...
ඉන්දියාවේ කාශ්මීරයට පැමිණෙන විදේශීය සංචාරකයින් සංඛ්‍යාව වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇත. ලොව පුරා ප්‍රකට කාශ්මීරයේ සොභාසෞන්දර්යය ලොව පුරා සංචාරකයින් ඉන්දියාව වෙත...
දකුණු කාශ්මීරයේ අනන්තනාග් දිස්ත්‍රික්කයේ ඉක්බාල් අබාද් ප්‍රදේශයේ සිටින තරුණ වෛද්‍යවරියක් සම්බන්ධයෙන් මේ දිනවල ඉන්දීය මාධ්‍ය වැඩි අවධානයක් යොමු කර තිබේ. ඒ, ඇයගේ...
කාශ්මීරයේ තරුණයෙකු දුෂ්කර පළාත්වල රෝහල් වෙත හදිසි අවශ්‍යතා උපකරණ හා රුධිරය ප්‍රවාහනය කළ හැකි නව නිපැයුමක් හඳුන්වා දී තිබේ. අබාන් හබීබ් වන...
කාශ්මීරයේ සංචාරක කර්මාන්තය මෙම වසරේ නව මාවතකට යොමුව තිබේ. ඒ, ජාත්‍යන්තරය තුළ ඉන්දියාවේ කාර්යයභාරය හේතුවෙන්. G20 සමුලුවේ මෙවර සභාපතිත්වය දරණ ඉන්දියාව ඊට...
ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ගම්මාන වෙත සංචාරකයින් පැමිණීම වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. එමෙන්ම චිත්‍රපට රූ ගත කිරීම් සඳහා මෙන්ම...
ජාත්‍යන්තර යෝගා දිනය ජුනි මස 21 වනදාට යෙදී තිබේ. මෙවර එහි ජාත්‍යන්තර උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ අමේරිකාවේ නිව්යෝර්ක් නුවරදීයි. ඒ, ඉන්දීය...
ඉන්දියාව යනු ක්‍රිකට් ක්‍රීඩාවට නම් දැරූ රටයි. ඒ සඳහා ඉන්දියාවේ කාන්තා පිරිමි භේදයක් නොමැත. උතුරු කාශ්මීරයේ බැරමුල්ලා දිස්ත්‍රික්කයේ මනරම් නගරයක් වන ඩැන්ගිවාචා...