තවත් පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා දශක 40 ක පමණ කාලයක් රුධිරය පරිත්‍යාග කළ පුද්ගලයෙකු පිළිබඳ කාශ්මීරයේ ශ්‍රීනගර් ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මේවනවිට...
රතු මුහුදේ පිහිටි ඊජිප්තුවේ පැරණි බෙරෙනිස් වරායෙන් බුද්ධ ප්‍රතිමාවක් සොයා ගෙන තිබේ. ඒ, පෝලන්ත අමෙරිකානු පර්යේෂකයින් කණ්ඩායමක් විසින් රෝම යුගයට අයත් මෙම...
ඉන්දියාවේ කාශ්මීර කලාපය තුළ වෙසෙන නිවාස අහිමි ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ නිවාස යෝජනා ක්‍රමය අවසන් අදියර දක්වා පැමිණ තිබේ. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...
ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි හමුදා නිලධාරීන් පුහුණු කිරීමේ ඇකඩමියෙන් සිය පුහුණු කටයුතු සම්පූර්ණ කළ කැඩට් නිලධාරීන් 200 දෙනෙකු 29 වනදා ඉන් පිටව...
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සංස්කෘතික වටිනාකමින් හෙබි පාරම්පරික ඡායාරූප ද්විත්වයක් ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි එරට විදේශ කටයුතු හා සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි...
භාරතීය පුත්‍රයෙකු අභ්‍යවකාශ ගත කිරීමේ අරමුණ සාර්ථක කර ගැනීම සඳහා ඉන්දියාව තවදුරටත් කටයුතු කරමින් සිටියි. ආ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මගපෙන්වීම යටතේයි. ගගන්යාන්...
ඉන්දියාවේ ප්‍රධාන ශක්තීන්ගෙන් එකක් වන්නේ එරට ශක්තිමත් කෘෂිකාර්මික අංශයයි. එමඟින් ඉන්දියාව සිය රටේ ආහාර අවශ්‍යතා සඳහා ස්වයංපෝෂිත වී සිටියි. ලෝකයේ භූමි සම්පතෙන්...
අරුණාචල් ප්‍රදේශ්හි චීන දේශසීමාවේ පිහිටි ගම්මාන සංචාරක කේන්ද්‍රස්ථාන ලෙස සංවර්ධනය කිරීමට ඉන්දීය රජය පියවර ගනිමින් ඇත. දේශසීමා ආසන්නයේ චීන ආධිපත්‍යය නැගී ඒම...
ඉන්දියාවේ සිදුවන ශීඝ්‍ර තාක්ෂණික සංවර්ධනය සහ ආර්ථික වර්ධනය නිසා එරට ස්මාර්ට්ෆෝන් කර්මාන්තය ගෝලීය ප්‍රමුඛයා බවට පත්ව ඇති බව තොරතුරු වාර්තා වනවා. ඇපල්...
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මොසැම්බික් රාජ්‍යයේ සංචාරයක නිරත විය. එහි විශේෂත්වය වන්නේ ඉන්දිය විදේශ අමාත්‍යවරයකු මොසැම්බික් රාජ්‍යයේ නිල සංචාරයක...