වසර 02 ක් පුරා පැවැති කොරෝනා අවදානම මදක් පහව යාමත් සමග කාශ්මීරයේ සංචාරක කර්මාන්තය යළිත් පිබිදී තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ මෙවර සීත...
ඉන්දියාව සග භූතානය යනු හුදෙක් දේශසීමාවකින් වෙන් වූ අසල්වැසි රටවල් ද්විත්වයක් පමණක් නොවේ. ඔවුන් විශ්වාසය සහ ද්විපාර්ශවික අවබෝධය මත සාම්ප්‍රදායික හා සංස්කෘතික...
ඉන්දියාව සහ ජපානය මේදිනවල ඒකාබද්ධ ගුවන් අභ්යාසයකට් සූදානම් වෙමින් සිටී. ඒ දෙරටේ ආර්ක්ෂක සබදතා ප්‍රවර්ධනය හා කලාපීය සහයෝගිතාව ඇතුළු කරුණු කිහිපයක් මූලික...
ඉන්දියාවේ 75 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් සර්බියාව විශේෂ මුද්දරයක් නිකුත් කර තිබේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සර්බියාවේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය...
සිය සමීපතම රටවල සංවර්ධනය වෙනුවෙන් විශාල කාර්යය භාරයක් ඉටු කරන ඉන්දියාව එම සංවර්ධන වැඩපිළිවෙල හුදෙක් යටිතල පහසුකම් සදහා පමණක් සීමා කර නොමැත....
ආගම හෝ ජාතිය සිය බලාපොරොත්තු ලගා කර ගැනීම සදහා බාධාවක් කර නොගත් තරුණියක් පිළිබඳ පුවතක් ඉන්දියාව උත්තර් ප්‍රදේශ්හි මිර්සාපූර් නගරයෙන් වාර්තා වෙයි....
ඉන්දීය උත්තර් ප්‍රදේශ් රජය මගින් ඉකුත් දා යුවල 2000 කගේ පමණ සහභාගිත්වයෙන් සාර්ථකව සමූහ විවාහ උත්සවයක් පැවැත්විය. ඒ ඉන්දියාව තුළ ක්‍රියාත්මක “Samoohik...
ගවේෂණය කිරීමේ නොනිමි ආශාවකින් පෙළුණු ඩනිෂ් නබි කාශ්මීර නිම්නයේ සිය ගවේෂණ කටයුතු ආරම්භ කෙරුනේ තමන්ට ‘කාශ්මීරයේ ඉබ්න් බතුතා’ යන අනවර්ථ නාමයක් පටබැදෙනු...
ගෘහනියගේ භූමිකාවට සීමා නොවී සුක්කානමෙන් සිය පවුල රකිනා අපූරු කාන්තාවක් පිළිබඳ පුවතක් ඉන්දියාවේ Jammu Nagrota ප්‍රදේශයෙන් වාර්තා වෙයි. ඇය නමින් සීමා දේවි....
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි Jebel Ali හි ඉදි කළ හින්දු කෝවිලේ වැඩකටයුතු මේ වනවිට අවසන් කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව...