අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් ඉන්දීය සම්භවයක් සහිත කාන්තාවක්. ඇය ඉකුත් දා ඇගේ මුත්තනුවන් (මවගේ පියා) වන පී වී ගෝපාලන්ගේ පවුලට අයත්...
චීනයේ TikTok යෙදවුම සඳහා එල්ල වන විරෝධය දිනෙන් දින ඉහළ යමින් තිබේ. ඒ, ලොව රටවල් TikTok යෙදවුම භාවිතය සඳහා පනවමින් ඇති සීමා...
2023 වසරේ පළමු මාස දෙක තුළ ඉන්දියාවේ ජංගම දුරකථන අපනයනය ඩොලර් බිලියන 02 ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වෙයි. එලෙස අපනයනය කල ජංගම...
ග්‍රාමීය ජනතාවගේ ජිවන තත්ත්වය නගා සිටුවීම අරමුණු කර ගත් ව්‍යාපෘතියක් වන UMEED වැඩසටහන හරහා කාශ්මීරයේ අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් රැසකට ස්වයං රැකියා...
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින ජපානයේ අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂීඩා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබේ. ඒ ද්විපාර්ශවික සාකච්ඡා සඳහායි. එහිදී...
කාශ්මීරයේ වෙසෙන කාන්තාවන්ගෙන් බොහෝ පිරිසක් තරුණ මහළු භේද්යකින් තොරව තවමත් සාම්ප්රදයික සංගීතයට ඇලුම් කරයි. ඉන් ඇතැමෙක් සාම්ප්‍රදායික සංගීතය හැදෑරීමට පවා යොමුවී සිටින්නේ...
ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ආයෝජනය සිදු කිරීමට අමෙරිකාව එකඟ වී තිබේ. මනිපූර් ප්‍රධාන අමාත්‍ය එන් බිරෙන් සිං...
ආසියාවේ විශාලතම ගුවන් සංදර්ශනයට නම් දරා සිටින ඉන්දියාවේ “Aero India” ප්‍රදර්ශනය ඉකුත් දා Bengaluru හිදී සාර්ථකව පැවැත්වුණි. මෙවර එම ප්‍රදර්ශනය සඳහා ඉන්දියාව...
ජම්මු – කාශ්මීරයෙන් ලිතියම් නිධියක් සොයා ගැනීමත් සමග එහි වැසියන් දැඩි සතුටට පත්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ හරහා ප්‍රාන්තයේම...
ටිබෙටයේ තරුණ කොංග්‍රසය ඉන්දියාවේදී නවදිල්ලි නුවරදී “නිදහසේ ප්‍රසංගයක්” සංවිධාන කර තිබිණි. ඒ, ටිබෙටයේ නිදහස් දිනයට සමගාමීවයි. චීන බලපෑම් මධ්‍යයේ වුවත් ටිබෙට් වැසියන්...