චීනයේ සර්කස් සංදර්ශනයක් අතරතුර ඒ සඳහා රැගෙනවිත් තිබූ සිංහයින් දෙදෙනෙකු පලා ගොස් තිබේ. මෙම සිද්ධිය වාර්තා වන්නේ චිනයේ Henan පළාතේ පැවැති සර්කස්...
ඉන්දියාවේ ප්‍රධාන ශක්තීන්ගෙන් එකක් වන්නේ එරට ශක්තිමත් කෘෂිකාර්මික අංශයයි. එමඟින් ඉන්දියාව සිය රටේ ආහාර අවශ්‍යතා සඳහා ස්වයංපෝෂිත වී සිටියි. ලෝකයේ භූමි සම්පතෙන්...
අරුණාචල් ප්‍රදේශ්හි චීන දේශසීමාවේ පිහිටි ගම්මාන සංචාරක කේන්ද්‍රස්ථාන ලෙස සංවර්ධනය කිරීමට ඉන්දීය රජය පියවර ගනිමින් ඇත. දේශසීමා ආසන්නයේ චීන ආධිපත්‍යය නැගී ඒම...
ආසියාවේ විශාලතම ටියුලිප් උද්‍යානය වෙත මේදිනවල ඉහළ සංචාරක ආකර්ශනයක් පවතින බව වාර්තා වෙයි. එම ටියුලිප් උද්‍යානයට හිමිකම් කියන්නේ ඉන්දියාවයි. එම උද්‍යානය කාශ්මීර...
චීන සමාගමකට අයත් ටික්ටොක් ජංගම දුරකතන යෙදවුම තහනම් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව ද තීරණයක් ගෙන ඇතැයි වාර්තා වෙයි. ඒ රටවල් කිහිපයක් මේවනවිටත් ටික්ටොක්...
අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් ඉන්දීය සම්භවයක් සහිත කාන්තාවක්. ඇය ඉකුත් දා ඇගේ මුත්තනුවන් (මවගේ පියා) වන පී වී ගෝපාලන්ගේ පවුලට අයත්...
චීනයේ TikTok යෙදවුම සඳහා එල්ල වන විරෝධය දිනෙන් දින ඉහළ යමින් තිබේ. ඒ, ලොව රටවල් TikTok යෙදවුම භාවිතය සඳහා පනවමින් ඇති සීමා...
2023 වසරේ පළමු මාස දෙක තුළ ඉන්දියාවේ ජංගම දුරකථන අපනයනය ඩොලර් බිලියන 02 ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වෙයි. එලෙස අපනයනය කල ජංගම...
ග්‍රාමීය ජනතාවගේ ජිවන තත්ත්වය නගා සිටුවීම අරමුණු කර ගත් ව්‍යාපෘතියක් වන UMEED වැඩසටහන හරහා කාශ්මීරයේ අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් රැසකට ස්වයං රැකියා...
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින ජපානයේ අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂීඩා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබේ. ඒ ද්විපාර්ශවික සාකච්ඡා සඳහායි. එහිදී...