තෙල්දෙණිය සහ පල්ලේකැලේ පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි යළිත් පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. පොලීසිය පැවසුවේ ඒ අනුව තෙල්දෙණිය සහ...
අවුරුදු 10 ක දැරියක් දරුවෙකු බිහිකළ පුවතක් වාර්තා වනවා. අදාල තරුණිය දූෂණයට ලක්ව ඇති අතර දරු ගැබ ගබ්සා කිරීමට අධිකරණයෙන් අනුමැතිය නොලැබීම...
නිදහස් කුසලාන තරගාවලිය ආරම්භ කරමින් අද සවස හයට පළමු තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරම්භ වීමට නියමිතයි. අද තරගයට එක්වන ශ්‍රී...
කැලිෆෝනියාවේ විශ්ව විද්‍යාලයක සිදුකරන ලද පරීක්ෂනයකින් නවසීලන්තයට එල්ලවිය හැකි දරුණු සුනාමියක් ගැන අනාවරණය කරගෙන තිබෙනවා. ඇමරිකානු ජාතික භූ විද්‍යාඥයෙක් වන Steven ward...
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය මේ වන විට ඉවත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන්...
ශ්‍රී දේවීගේ අවසන් කටයුතුත් මේ වෙද්දි සිදුකර අවසන්. ඒත් ශ්‍රී දේවී ගැන ඇසෙන කතාබහනම් තාමත් අඩුවක් නැහැ. ඒ අනුව ශ්‍රී දේවිගේ ප්‍රථම...
මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ. මහනුවර දිගන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක්...
කවුරුත් බලාගෙන හිටපු නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලිය හෙට ආරම්භ වනවා. ඒ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු තරගය...
අමානුෂික ලෙස පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය නිසා තෙල්දෙණිය ප්‍රදේශයේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වනවා. මේ හේතුනේ මහනුවර,...
ලෝකයේ ජනප්‍රියම සිනමා නිළියක් තමයි ජෙනිෆර් ලෝරන්ස් කියන්නේ . X-Men, Passengers, The Hunger Games, American Hustle චිත්‍රපටිවලින් ඇය විශාල ජනප්‍රියත්වයක් ලබාගත්තා. ඇයට...