Gossip

ලොවම කළඹන සුනාමි තත්ත්වයක් – අනතුරු ඇඟවීම් නිකුත් කරයි – වීඩියෝ

කැලිෆෝනියාවේ විශ්ව විද්‍යාලයක සිදුකරන ලද පරීක්ෂනයකින් නවසීලන්තයට එල්ලවිය හැකි දරුණු සුනාමියක් ගැන අනාවරණය කරගෙන තිබෙනවා.
ඇමරිකානු ජාතික භූ විද්‍යාඥයෙක් වන Steven ward විසින් අදාල පරීක්ෂණය සිදුකර තිබෙනවා.
මෙම සුනාමි රළ පහර අඩි 36 ක් පමණ ඉහළට ඇතිවිය හැකි බවටයි වාර්තා පලකරන්නේ.
එලෙස සුනාමියක් ඇතිවුවහොත් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය භාවිත කරමින් සිදුවන පිපිරුමකට සමාන වන බවද ඔවුන් වැඩිදුරටත් පවසා තිබෙනවා.
මෙම තත්ත්වය විනාඩි 10 ක පමණ කාලයක් පැවැත්විය හැකි බවත් 2011 වසරේදී ජපානයට බලපෑ සුනාමි තත්ත්වයට මෙය සමාන වියහැකි බවත් සඳහන්.
එම සුනාමි තත්ත්වය දැක්වෙන වීඩියෝවක්ද Steven ward විසින් මාධ්‍යයට නිකුත් කර තිිබුණේ මෙලෙසින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!