Gossip

අද ඉන්දියාවට එරෙහිව සටන් වඳින ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

නිදහස් කුසලාන තරගාවලිය ආරම්භ කරමින් අද සවස හයට පළමු තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරම්භ වීමට නියමිතයි.
අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් කැඳවීමට ඉඩ ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එම ආරංචි මාර්ගවලට අනුව අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්..

කුසල් ජනිත්
කුසල් මෙන්ඩිස්
උපුල් තරංග
දසුන් ශානක
දිනේෂ් චන්දිමාල් (නායක)
ධනුෂ්ක ගුණතිලක
තිසර පෙරේරා
ජීවන් මෙන්ඩිස්
අකිල ධනංජය
නුවන් ප්‍රදීප්
සුරංග ලක්මාල්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!