රටේ ඇතිවුණු නොසන්සුන්තාව නිසා සමාජජාල අවහිර කරන්න රජය තීරණය කළා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඒ විදිහට තීරණය ගත්තත් නොයෙකුත් ක්‍රමවලින් අපේ...
මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන අමිත් ජිවන් වීරසිංහ ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ....
ඊයේ (07) රාත්‍රියේ සිට වැලිමඩ නගරයටත් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. පොලිසියට අමතරව හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා ඇති බවයි...
මහනුවර ඇති වූ ගැටුම පිටුපස එක්තරා දේශපාලන පක්ෂයකට අයත් පිරිසක් සිටින බවට තොරතුරු ලැබි ඇතැයි කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා...
අම්පාරේ කඩයකදී වඳ පෙති යැයි කියමින් පොලිසියට භාර දුන් ආහාර වල තිබී ඇත්තේ පිෂ්ඨය සහිත ආහාර කොටසක් බවට නිගමනය කරන්නේ යැයි රජයේ...
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ඊයේ සවස 4 සිට අද සවස 4 දක්වා ඇදිරිනීතිය පනවා තිබුණා. නමුත් මීට සුළු මොහොතකට පෙර පොලිස්පති පුජිත් ජයසුන්දර...
රට තුළ පවතින අර්බුදකාරී තත්වය පාලනය කිරීම සඳහා රජයට සහය දැක්වීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පෙන්වාදෙන්නේ රටතුළ...
කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් සොයාගත් හිස කොටස මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි පන්ඩිතගේ ශාන්ත කුමාර හෙවත් කොස්මල්ලී යන අයගේ බවට හදුනාගෙන තිබෙනවා. කෙසෙල්වත්ත පොලිස් වසමේ...
කිලිනොච්චිය,කනකපුරම්,සෙල්වානගර් ප්‍රදේශයේදී ඇමරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට පහරදිමෙන් තුවාල ලැබු පුද්ගලයෙකු ඊයේ(07) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. කිලිනොච්චිය පොලිසිය පැවසූවේ රත්නම් දුරේයිසිංහම් නමැති 71 හැවිරිදි...
නැවතත් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු වැඩිකරමින් සිය සුපුරුදු දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පැවැත්වුණු පළමු තරගයෙන් සුපිරි ජයක් ලබාගත්තා. මෙම තරගයේදී සුපිරි...