Gossip

වැලිමඩටත් විශේෂ පොලිස් ආරක්ෂාවක්

ඊයේ (07) රාත්‍රියේ සිට වැලිමඩ නගරයටත් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

පොලිසියට අමතරව හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.

නගරයේ තත්ත්වය සාමකාමීව පවතින අතර නගරය පුරා පොලිස් මුර සංචාර සිදුවන බවද වාර්තා වෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!