Gossip

ඊයේ කෙසෙල්වත්තෙන් හමුවූ මිනිස් හිස කාගෙද? සියල්ල හෙළිවෙයි

කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් සොයාගත් හිස කොටස මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි පන්ඩිතගේ ශාන්ත කුමාර හෙවත් කොස්මල්ලී යන අයගේ බවට හදුනාගෙන තිබෙනවා.

කෙසෙල්වත්ත පොලිස් වසමේ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ තිබී පුද්ගලයෙකුගේ හිස කොටසක් ඊයේ (07) පෙරවරුවේ පොලීසිය විසින් සොයාගත්තා.

ඒ පිළිබඳව විමර්ශන පැවැත්වූ කෙසෙල්වත්ත පොලීසිය හා කොළඹ අපරාධ කොට්ඨාශය අනාවරණය කරගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවයි.

පසුගිය 16 වන දින කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදුවූ ඝාතනයකට මෙම කොස්මල්ලී යන තැනැත්තා සම්බන්ධ බවට ද අනාවරණය වී තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!