Gossip

ලෝකෙම ෆේස්බුක් බ්ලොක් කළත් ලංකාවේ එවුන් Online එනවා කියලා මම අද දැනගත්තා – හොරෙන් ජිල්මාට් දාලා බුකියට ආපු අය දාපු අමුතු Post මෙන්න

රටේ ඇතිවුණු නොසන්සුන්තාව නිසා සමාජජාල අවහිර කරන්න රජය තීරණය කළා.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඒ විදිහට තීරණය ගත්තත් නොයෙකුත් ක්‍රමවලින් අපේ රටේ අය ෆේස්බුක් පාවිච්චි කරලා තිබුණා.
ඒ ගැන නිර්මාණාත්මක Post කිහිපයක්ද මුහුණුපොතේ දමා තිබුණා.

මේ එවැනි පෝස්ට් කිහිපයක්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!