Gossip

හොර පාරෙන් ෆේස්බුක් ගිය අයට වෙන දේ මෙන්න – ඔබත් වැඩ වරද්දගත්තා නේද..?

ෆේස්බුක් ඇතුළු අනෙකුත් සමාජජාල අවහිර කිරීම තවදුරටත් ක්‍රියාත්මක කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.
මහනුවර ඇතිවුණු සිද්ධිය නිසා එය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.
කෙසේ වෙතත් වෙනත් ක්‍රම මගින් ෆේස්බුක්, වයිබර් ඉමෝ සහ වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය වෙත පිවිසීම ගැනද විමර්ශන සිදුකරමින් සිටින බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ.
තවද ජාතීවාදී අදහස් සහ ඡායාරූප සමාජ මාධ්‍ය හරහා හුවමාරු කරන අය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!