Gossip

කොටහේන නැවතත් ඇවිලෙයි – වෙඩි කෑ පුද්ගලයා අවසන් ගමන් යයි

කොටහේන හෙට්ටියාවත්ත පැත්තෙදි සිදුවුණු වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා.
29 හැවිරිදි වියේ පසුවූ ඔහුට අද රාත්‍රී 7.30 ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා තිබුණා.
මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණා.
වෙඩි තැබීම සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!