Gossip

මහනුවර උණුසුම් කළ සැකකරුවන්ට කරන්න යන දේ මෙන්න

මහනුවර සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන අමිත් ජීවන් වීරසිංහ ඇතුළු 10 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැණුනා.
ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා කොළඹට රැගෙන එන බවයි වාර්තා වන්නේ.
ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද(08) අලුයම කාලයේ දී සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් සමාජ ජාලා තුළින් කලහකාරී සිදුවීම් ක්‍රමන්ත්‍රණය කරමින් සිටි මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!