Gossip

හතුරුසිංහගේ සැලසුම් හෙළිවෙයි, මාලිංග ළඟදීම සංචිතයට – විවේචනවලට හතුරුසිංහගෙන් පිළිතුරු

කවුරුත් බලාගෙන හිටපු නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලිය හෙට ආරම්භ වනවා.
ඒ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු තරගය පැවැත්වෙන අතර අද උදෑසන ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණු සැසියකටද ඔවුන් එක්වී සිටියා.
මෙම සැසියෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හතුරුසිංහ පවසා තිබුුණේ ඉන්දියාව මෙම තරගාවලියේ ප්‍රබලම කණ්ඩායම බවයි.
මාලිංග තාවකාලිකව සංචිතයෙන් ඉවත්වුවද අනාගතයේදී මාලිංග යළිත් කණ්ඩායමට එක්වන බව වැඩිදුරටත් හතුරුසිංහ පැවසුවා.
අනාගත සැලසුම්වල මාලිංග කොටසක් බවත් මාලිංග, ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ තරග දිනවන්නෙකු වන මයිකල් බෙවන් වැනි අසාමාන්‍ය දක්ෂතාවයක් ඇති කෙනෙකු බවත් හතුරුසිංහ සඳහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!