නිදහස් කුසලානයට ක්‍රීඩා කරන අපේ ටීම් එක ඊයේ නම් කළා. ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව සිටින නිසා මෙම තරගාවලියේ නායකයා විදිහට කටයුතු කරන්නේ...
මුලතිව්, වට්ටුවාකල් පාලම ආසන්නයේ නන්දිකඩාල් කලපුවේ අඩි 22 ක උසින් යුතු රතු පැහැති කොඩියක් ඔසවලා තියෙනවා. ඉතින් මේකේ ඡායාරූපයක් ෆේස්බුක් එකේ හුවමාරු...
අම්පාරේ ආපන ශාලාවක වඳ බෙහෙත් තිබූ බවට කියූ සිද්ධිය නිසා මේ දිනවල ඒ පිළිබඳ ආන්දෝලනාත්මක ලෙස කතාබහක් පැතිරෙමින් පවතිනවා. මේ අතර මොහොමඩ් නදිමුජීන්...
දුලීකා මාරපන කියන්නේ රංගන ක්ෂේත්රයේ ඉන්න දක්ෂතම නිළියක්. එ් වගේම තමයි පුංචි තිරයෙන් ඇය කාලයක් ඈත් වෙලා හිටියා. ඉතින් මේ ගැනයි ඇගේ...
බොලිවුඩයේ සුපිරි තරුවක් වූ ජනප්‍රිය නිළි ශ්‍රීදේවී කපූර්ගේ මරණය සම්බන්ධයෙන් මේවන විටත් දැඩි ආන්දෝලනාත්මක සිද්ධීන් වාර්තා වනවා. ඇයගේ මරණය සිදු වූවේ දියේ...
ඕෂධී හිමාෂා කියන්නේ නිරූපිකාවක් මෙන්න රංගන ශිල්පිණියක්. මියුසික් වීඩියෝ හරහා රසික ආදරය දිනාගත්තු ඕෂධී ටෙලි නාට්‍යවලටද සිය රංගන දායකත්වය ලබාදෙනවා. පසුගිය දවසක...
අසැබි චිත්‍රපටවලට සිය රංගන දායකත්වය ලබාදී ලොවම කැළඹූ මියා කලීෆා තම රංගනයට සමුදුන් බව ප්‍රකාශ කර තිිබෙනවා. මෙම තීරණය ඇය විසින් ගෙන...
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක හිමිකාරිනියකගෙන් රුපියල් තිස්දහසක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදීම අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ නිලධාරින් අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රදේශය භාර සහකාර...
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය ඇමැති ධුරය ලබා දුනහොත් ඊට පසුවදාම ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමැති කණ්ඩායම විරුද්ධ පක්ෂයේ වාඩි වේවි...
මේනකා මදුවන්ති කියන්නේ නිතර කතාවෙන රංගන ශිල්පිණියක්නේ. ඉතින් ඇය සති අන්ත පුවත්පතකට ඇගේ අලුත් තොරතරු කියලා තිබුනේ මෙහෙමයි. මේනකා මේ දවස්වල වැඩ...