Gossip

නිල් චිත්‍රපටවල රඟපා ලොවම කැළඹූ මියා කලීෆා සමුගනී

අසැබි චිත්‍රපටවලට සිය රංගන දායකත්වය ලබාදී ලොවම කැළඹූ මියා කලීෆා තම රංගනයට සමුදුන් බව ප්‍රකාශ කර තිිබෙනවා.
මෙම තීරණය ඇය විසින් ගෙන තිබෙන්නේ ඇයට එල්ලවූ මරණ තර්ජනයක් නිසා බවයි වාර්තා වන්නේ.
අයි.එස්.අයි.එස්. සංවිධානයෙන් ඇයට මරණ තර්ජන එල්ලවී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මීට පෙරද අවස්ථා කිහිපයකදීම ඇයට ISIS සංවිධානයෙන් මරණ තර්ජන එල්ලවී තිබුණා.
ඇය රංගනයෙන් ඉවත් නොවුණහොත් ජීවිතයෙන් වන්දිගෙවීමට සිදුවනු ඇති බවටයි ත්‍රස්ත සංවිධානය ඇයට දැනුම් දී ඇත්තේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!