Gossip

නමගිය සුපිරි නිළිය වයින් වීදුරුවකුත් අතින් අරන් සම්මාන උළෙලේදී යකා නටයි – Photos

ලෝකයේ ජනප්‍රියම සිනමා නිළියක් තමයි ජෙනිෆර් ලෝරන්ස් කියන්නේ . X-Men, Passengers, The Hunger Games, American Hustle චිත්‍රපටිවලින් ඇය
විශාල ජනප්‍රියත්වයක් ලබාගත්තා.
ඇයට ඔස්කාර් සම්මාන උළෙලේදී නම් තියෙන්නේ හොඳ අත්දැකීමක්නම් නෙවෙයි.
ඒකට හේතුව ඇය උළෙල දෙකකදීම රතුපලස මත ඇඳගෙන වැටීම.
ඒ නිසාම වෙන්න ඇති ඇය මේ සැරේ රතු පලස උඩින් ගිහින් නෑ.
වයින් වීදුරුවකුත් අතින් අරගෙන ජෙනිෆර් ලෝරන්ස් පුටු උඩින් තමයි ඇයගේ ආසනයට ගිහින් තියෙන්නේ.
පුටු උඩින් පැනගෙන ගිය ජෙනිෆර් හොලිවුඩ් සිනමාවේ දැවැන්තයින් සමඟ කතා බහ කරන්නත් අමතක කරලා තිබුණේ නෑ.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!