Gossip

තෙල්දෙණිය උණුසුම් වෙයි – ඇත්තටම මොකද වුණේ..? සම්පූර්ණ විස්තරය මෙන්න – Photos

අමානුෂිකව පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් ගැන තෙල්දෙණිය පැත්තෙන් අපිට අහන්න ලැබුණා.
පහරකෑමකට ලක්ව රෝහල් ගතකළ ඔහු ඊයේ මියගොස් තිබෙනවා.
හීනපිටියේ ගෙදර කුමාරසිංහ නමැති 42 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකුයි මෙලෙස මියගොස් තිබෙන්නේ.
ඔහු පෞද්ගලික ආයතනයක රියදුරෙකු වශයෙන් රැකියාවේ නියැලී තිබුණා.
පසුගිය 22 වැනිදා තෙල්දෙණිය ඉන්ධන පිරවුම්හල අසලදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි අපට වාර්තා වුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 4 දෙනාම මුස්ලිම් ජාතිකයන් වන අතර ඔවුන් ලබන 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!