Gossip

“ඔබ දැන් කල් ඉකුත්වී ඇත” යනුවෙන් පපුවේ ලියාගෙන තරුණියක් නිරුවතින් අගමැති ඉදිරියට පනී – වීඩියෝ

ඉතාලි මහ මැතිවරණය ඊයේ පැවැත්වුණු අතර තවමත් ප්‍රතිඵල නිකුත් වී නැහැ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවනු ඇති බවයි.
ඉතාලි හිටපු අගමැතිවරයෙකු වන සිල්වියෝ බර්ලස්කෝනි ඡන්ද මධ්‍යස්ථානය වෙත ගිය අවස්ථාවේදී අනපේක්ෂිත සිද්ධියකට මුහුණදීමට සිදුව තිබෙනවා.
ඒ ඔහු විසින් ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේදී උඩුකය නිරුවතින් හදිසියේම හිටපු අගමැතිවරයා ඉදිරිපිට පැමිණි තරුණියක් මේසයක් මත නැගී විරෝධය පලකිරීමයි.
ඔබ දැන් කල් ඉකුත්වි ඇත යනුවෙන් ඇයගේ පපු ප්‍රදේශයේ සටහන් කර තිබූ බව වාර්තා වනවා.
පසුව ආරක්ෂක අංශ විසින් අදාල තරුණිය ඉවත්කිරීමෙන් පසුව හිටපු අගමැතිවරයා ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

අදාල වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!