දඹුල්ල නගරයේ සංදර්ශනාත්මකව හා භයානක අයුරින් විදුරු කටු කැබලි ගිල දමමින් මුදල් එක්රැස් කරමින් සිටි පුද්ගලයකු 12 වැනිදා දඹුල්ල පොලිසියේ නිලධාරීන් විසින්...
රුවන්ගි රත්නායක කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිණියක්. ඉතින් රුවන්ගි ගැන මේ දවස්වල අලුත් ආරංචියක් පැතිරෙමින් තියෙනවා. ඒ ඇය පැවිදි දිවියට ඇතුලත්...
අනෝමා ජිනාදරී කියන්නේ නිතර නිතර පුවත් මවන චරිතයක්. ඇය විසින් පසුගියදා චිත්‍රපට සංස්ථාවේදී සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුට පරුෂ වචනයෙන් බැන වැදී පහරදීමට උත්සහ...
යූටියුබ් කියන්නේ අද ලෝකය පුරාම ඉතා ජනප්‍රිය මාධ්‍යයක්. වීඩියෝ අප්ලෝඩ් කර මුදල් උපයන මාධ්‍යක් විදිහට අද යූටියුබ් බොහෝ පිරිසක් භාවිත කරනවා. අද...
උදය ශෂිකා එක්ක එකතුවෙලා මොකක්ද මේ දැක්ක “ගිම්හාන සිහිනෙ”? මමයි ශෂිකයි ගයන යුග ගීයක් තමයි “ගිම්හාන සිහිනෙ”. මේක ලිව්වේ තාරකා වාසලමුදලිආරච්චි. සංගීතය...
ගුවන් හමුදා නිලධාරියකු ඇතුළු පිරිසක් ගමන් කල ඩිෆෙන්ඩර් රථයක් සාලිය වැව 18 කනුව ප්‍රදේශයේදි අද(15) සවස පෙරළි යාමෙන් රියදුරු මරණයට පත්ව, බරපතළ...
අනෝමා ජනාදරී කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිණියක්. ඒ වගේම සම්මානනීය නිළියක්. මැය ගැන කාලෙන් කාලෙට විවිධ කතා මතුවෙනවා. ඒ ඇය...
පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන කියන්නේ කාගෙත් හිත් දිනාගත්තු ආදරණීය යුවළක්. පසුගිය දවසක මාෂිගේ 23 වැනි උපන් දිනය යෙදිලා තිබුණා. ඒ වෙනුවෙන්...
ශලනිව බොහෝ දෙනෙක් හඳුනාගෙන සිටියේ රංගන ශිල්පිනියක් විදියට. දැන් ගීපද රචිකාවියක් විදියටත් ශලනි ප්‍රසිද්ධයි? මම පොඩි කාලේ ඉඳන් කවි ගීත ලිව්වා. ඒවා...
සනත් ජයසූරිය ජාතික එක්දින කණ්ඩායමට එක්වන්නේ 1989 දෙසැම්බර් 26 වනදාය. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිවයි.මුලින් ජයසූරිය නම් ක්‍රීඩකයා කණ්ඩායමට එක්වූයේ පන්දු යැවීමේ අංශය හේතුවෙනි....