Gossip

ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංගගේ ආදරණීය බිරිඳ මාෂි සිරිවර්ධනට මහ රෑ වෙච්ච දේ මෙන්න – Photos

පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන කියන්නේ කාගෙත් හිත් දිනාගත්තු ආදරණීය යුවළක්.
පසුගිය දවසක මාෂිගේ 23 වැනි උපන් දිනය යෙදිලා තිබුණා.
ඒ වෙනුවෙන් මාෂිගේ යාළුවෝ මහ රෑ පාන් පිටිවලින් නාවලා මාෂිව පුදුම කරන්නත් අමතක කරලා තිබුණේ නෑ.
ඒ වගේම උපන්දිනය වෙනුවෙන් පුංචි සාදයකුත් පවත්වලා තිබුණා.

එහි ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!