Gossip

චිත්‍රපට සංස්ථාවේදී, අනෝමා ජනාදරී සම්මානනීය අධ්‍යක්ෂවරයෙකුට පහරදීමට තැත් කරයි

අනෝමා ජනාදරී කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිණියක්. ඒ වගේම සම්මානනීය නිළියක්.

මැය ගැන කාලෙන් කාලෙට විවිධ කතා මතුවෙනවා. ඒ ඇය සමාජජාල මාධ්‍යයන්ට එක්කරන ඡායාරූප නිසා.

හැබැයි අපි මේ කියන්න යන්නේ ඡායාරූප ගැන කතාවක් නම් නෙවෙයි.

පසුගිය සෙනසුරාදා දිනයේ අනෝමා ජනාදරී සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුට පරුෂ වචනයෙන් බැන, පහරදීමට උත්සහ කර තිබෙනවා.

ඒ ජාතික චිත්‍රපට සංස්ථාවේ පැවැත්වුණු විශේෂ සිනමා දර්ශනයක් අවසානයේදීයි.

අදාළ සිනමා අධ්‍යක්ෂවරයාගේ සිනමා කෘතියකට තමන්ට ගෙවීමට පොරොන්දු වූ මුදල් නොගෙවූ බව චෝදනා කරමිනුයි පරුෂ වචනයෙන් බැන අනෝමා ජිනාදරී කලහකාරීව හැසිරී තිබෙන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!