Gossip

ලොව පුරා YouTube නතර වෙයි – හේතුව මෙන්න

යූටියුබ් කියන්නේ අද ලෝකය පුරාම ඉතා ජනප්‍රිය මාධ්‍යයක්.
වීඩියෝ අප්ලෝඩ් කර මුදල් උපයන මාධ්‍යක් විදිහට අද යූටියුබ් බොහෝ පිරිසක් භාවිත කරනවා.
අද උදෑසන සිට ලෝකය පුරාම යූටියුබ් අක්‍රීය වී තිබෙනවා.
මෙම දෝෂය ඉක්මනින්ම යාවත්කාලීන කිරීමට යූටියුබ් ආයතනය කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ මෙය හැකර්වරුන්ගේ ප්‍රබල ප්‍රහාරයක් විය හැකි බවයි.
කෙසේ වෙතත් යූටියුබ් සමාගම මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!