Gossip

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයාට පරුෂ වචනයෙන් බැන පහරදීමට උත්සහ කළ අනෝමා ජිනාදරීට වැඩ වරදින ලකුණු

අනෝමා ජිනාදරී කියන්නේ නිතර නිතර පුවත් මවන චරිතයක්.
ඇය විසින් පසුගියදා චිත්‍රපට සංස්ථාවේදී සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුට පරුෂ වචනයෙන් බැන වැදී පහරදීමට උත්සහ කළ බවට පැවසෙන පුවතක් වාර්තා වුණා.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාල චිත්‍රපට අධ්‍යක්ෂවරයා නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන්.
තවද ඇය පහරදීමට උත්සහ කර තිබුණේ සිනමා කෘතියකට තමන්ට ගෙවීමට පොරොන්දුවූ මුදල නොගෙවූ බව පවසමින්.
කෙසේ වෙතත් ඔහු විසින් අනෝමා ජිනාදරීට පොරොන්දු වූ අයුරින් මුදල් ගෙවීම් සිදුකර ඇති බවත් වාර්තා වනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!