Gossip

රටම දන්න ජනප්‍රිය නිළි රුවන්ගි රත්නායක පැවිදි දිවියට

රුවන්ගි රත්නායක කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිණියක්.

ඉතින් රුවන්ගි ගැන මේ දවස්වල අලුත් ආරංචියක් පැතිරෙමින් තියෙනවා.

ඒ ඇය පැවිදි දිවියට ඇතුලත් වෙලා කියලායි.

ඉතින් මෙහෙම පැතුරුණු ආරංචිය ඇත්තද කියලා වෙබ් ගොසිප් අපි හොයලා බැලුවා.

ඉතින් රුවන්ගි රංගනයෙන් දායක වන අලුත් චිත්‍රපටයක දර්ශනයක් වෙනුවෙන් තමයි ඇය එහෙම පැවිදි වෙලා තියෙන්නේ.

මේ එහි ඡායාරූප කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!