උතුරු ඉන්දියාවේ විශාලතම සත්වෝද්‍යානය අප්‍රේල් මාසයේදී සංචාරකයින් සඳහා විවෘත කිරීමට නියමිතයි. ඒ ජම්මු කාශ්මීරයේ ශ්‍රී නගර් ආසන්නයේ ඉදිකර ඇති එය “Jambu Zoo”...
ආත්මාරක්ෂක සටන් කලාව සඳහා කාශ්මීර ගැහැණු ළමුන් තුළ ඇත්තේ දැඩි කැමැත්තක්. එය ස්වභාවධර්මයෙන් එල්ල වන අභියෝග හමුවේ වුවද පසුබෑමට ලක් නොවන බව...
ඉන්දියාවේ ක්‍රීඩා ක්ෂේත්රයට නම් දැරූ ක්‍රීඩකයින් රැසක් දායාද කළ මනිපූර් ප්‍රාන්තය ඓතිහාසික අවස්ථාවකට සූදානම් වේ. ඒ පළමුවරට ජාත්‍යන්තර පා පාපන්දු තරගාවලියකට නිල...
ජම්මු කාශ්මීරයේ තරුණ ප්‍රජාව බලගැන්වීමට රජය මගින් නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඒ හරහා කාශ්මීරයේ සිටින ලක්ෂ පහමාරක පමණ තරුණ ප්‍රජාව රැකියාවලින්...
ජම්මු හා කාශ්මීරයේ ග්‍රාමීය සහ මායිම් ප්‍රදේශවල රජයේ මහජන සුබසාධන යෝජනා ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පුළුල් ලෙස මේදිනවල සිදු කෙරේ. ඒ...
ඉන්දියාවේ Assam ප්‍රාන්තයේ පිහිටි Kaziranga ජාතික උද්‍යානය වෙත සංචාරක ආකර්ෂණය වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබේ. ඉන්දියාවේ හත්වන යුනෙස්කෝ ලෝක උරුම කලාපයක්...
කාශ්මීරයේ ‘ශ්‍රී නගර් ‘ හී පිහිටි’ Pri Panjal ‘ කඳු පාමුල පිහිටි ගුල්මාග් සංචාරක ගම්මානය අධික හිම පතනය මධ්‍යයේ වුවද සුන්දර දසුන්...
කාශ්මීරයේ සිනමා ශාලා මේදිනව සිනමාලෝලීන්ගෙන් පිරී ගොස් තිබෙනවා. ඒ කාශ්මීරයේ සිනමාශාලා තුල “Pathaan” චිත්‍රපටයට තිරගත වීම ආරම්භ කිරීමත් සමගයි. ෂාරුක් ඛාන් සහ...
කාශ්මීරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ප්‍රධාන නවාතැනක් බවට මේවනවිට පත්ව ඇත්තේ Gulmarg කඳුකර නගරයයි. Gulmarg හි හිමෙන් වැසුනු කඳුකරයේ පිහිටි ඉග්ලු අවන්හල්...
කාශ්මීරයේ පවතින හිතකර දේශගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන එහි මල් වගාව දියුණු කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. ඒ සදහා වන දැවැන්ත ව්‍යාපෘතිය...