පසුගිය දෙවනිදා දහවල් අනුරාධපුර ප්‍රදේශයේදී බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්...
බ්‍රිතාන්‍යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබීමට දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් සමත් වී තිබෙනවා. ඇය නිශී උග්ගල්ලය....
සිඟාකෑමෙන් උපයා ගත් මුදලින් ගෙවල් තුනක් තනා බැංකුවක රුපියල් ලක්ෂ 5ක්ද තැන්පත් කර ඇති ඇස් නොපෙනෙන 65 හැවිරිදි පුද්ගලයෙක් දුම්රිය ආරක්ෂක හමුදාව...
පොලිස් නිළධාරීන් විසින් මහාමාර්ග නීති කඩකරන කාන්තාවන් මහමගදී ඇල්ලුවොත් එම කාන්තාවන් සිය වැරැද්ද වසා ගැනීමට පොලිසිය සමග රණ්ඩු කරන දර්ශන බොහොමයක් මාධ්‍යයට...
දැන් ඔබ පුංචි තිරයේදී ලද බොළඳ චරිතවලින් එළියට පැනලා? ක්ෂේත්රයට පිවිසෙන අවධියේදී මොන වගේ චරිතද කරන්නෙ කියලා අපිට ලොකුවට හිතාගෙන එන්න බැහැ....
2019 අයවැය ඊයේ මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා. මෙහි වැඩිදෙනෙකුගේ අවධානය යොමුවුණේ වාහනවල මිල ගණන් වෙනස් වීම පිළිබඳවයි. 2019...
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ දින පාර්ලිමේන්තුවට 2019 අවයවැය ඉදිරිපත් කළා. මෙම අයවැය කතාවෙන් පසුව අන්තර්ජාලය පුරාම විවිධ රසවින්දනාත්මක පෝස්ට්...
ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස් කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පීන් දෙන්නෙක්. ඒ වගේම තමයි සැබෑ ජීවිතේ පෙම්වතුන්. ඉතින් මේ දෙන්නාගේ ඡායාරූප...
වැරදි පාරේ ගිහින් හිරගෙවල්වල ජීවිතය ගතකරන ජීවිත ගෙවන්නේ ලොකු දුකක්. ඒත් වරදක් කළොත් ඒකට දඩුවම් විඳින්නම වෙනවා. මේ එවැනි වරදකින් ජීවිතය අකාලයේ...
පසුගියදා ඉන්දියාවේ පුද්ගලික සංචාරයක නිරත වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එරට තිරුපති කෝවිලේ ‘තුලාබරම්’ පූජාවේ යෙදෙන අයුරු ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර...