දෙරණ සිහින තරු සොයා යන ගමනේ දහසකුත් තරගකරුවන් අතරින් Dream Star Season VIII සිහින තරු කිරුළේ හිමිකරුවා බවට පත්වන්නට තරම් ඔහු වාසනාවන්ත...
සංගීත ක්ෂේත්රයට කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් විවිධ මාදිලියේ ගායක ගායිකාවෝ පිවිසෙති. ඇතැමුන් එන වේගයෙන්ම ක්ෂේත්රයෙන් බැස යන අතර තවත් පිරිසක් හැමදාමත්...
මේ දවස්වල රුවංගි නිදහසේ ඉන්නවා වගේ? ඇත්තටම මේ දවස්වල විශේෂ වැඩක් කරන්නේ නෑ. ඒ නිසා ලොකු කාර්යබහුලත්වයක් නෑ. නිර්මාණවලින් රුවංගිව දකින්න නැත්තේ...
මේ දවස්වල උමාරියාගේ වැඩ කටයුතුවලින්ම කතාව පටන් ගමු? මේ දවස්වල මගේ අලුත්ම ගීතයේ රූප රචනයේ වැඩ කටයුතු කරගෙන යනවා. එහි රූගත කිරීම්...
මිල්ටන් මල්ලවාරච්චි යන නම ඇසූ සැණෙකින් ගීත ලෝලී රසික සිත් ආනන්දයෙන් පිරී යන්නේ එදා මෙදා තුර ඔහු අති විශිෂ්ට ගීත රාශියක්ම ශ්‍රී...
තරුණයෙකු අත්අඩංගුවට ගැනිමට යාමේදි පොලිස් නිළධාරීන් ක්‍රියා කරන ආකාරය රැගත් විඩියෝවක් පසුගිය දිනවල ඉතාමත් සීඝ්රයෙන් සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වුණා. එම තරුණයා අත්අඩංගුවට...
අකිල ධනුද්ධර කියන්නේ අපේ රටේ ගොඩක් අය ආදරය කරන කලාකරුවෙක්. ඒ වගේම ජැක්සන් ඇන්තනී පවුලේ දෙවෙනියා. ඉතින් අකිලගේ උපන්දිනය අද දිනයේ යෙදිලා...
පාසල් ළමුන් මෙච්චරකල් පාසලේ අධ්‍යාපන චාරිකා ගියේ බස් රථවලනේ. හැබැයි ඔන්න ඊයේ ඉඳලා පාසල් ළමයින්ට දුම්රියෙන් අධ්‍යාපන චාරිකා යන්නත් පුළුවන්. මේ වැඩේ...