කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කිරිල්ලවලදි පදික මාරුවක ගමන් කළ කාන්තාවක් රිය අනතුරකට ලක්කර ජීවිතක්ෂයට පත්කිරීම හේතුවෙන් සංගීතවේදී ජනනාත් වරකාගොඩ ඊයේ ලබන...
ඩුබායිහිදී අත්අඩංගුවට ගත්තු රයන් සහ අමල්ගේ ළඟම මිතුරෙක් තමයි වසන්ත පෙරේරා කියන්නේ. කැරොකේ වසන්ත යන නමින් ප්‍රසිද්ධ මොහු ගැන පසුගියදා හැමෝම වගේ...
රාජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ රංජන් රාමනායකගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. ඉතින් රංජන් ගේ උපන්දිනය වෙනුවෙන් සමාජජාල තුළින් නිරන්තරයෙන් කතාබහට ලක්වන...
මනුවර්ණ මේ දවස්වල කලා තොරතුරු ගැන මුලින්ම සඳහන් කළොත්? නව නිර්මාණකරුවන් කීප දෙනෙකුගේ චිත්‍රපටවලට පසුගිය කාලයේදී දායකත්වය ලබා දුන්නා. එයින් මලික් හෑගොඩ...
සිය සැමියාගෙන් රුපියල් ලක්ෂ තිස් පහක කප්පම් මුදලක් ලබා ගැනීම සඳහා තම දරුවා වෙනත් පිරිසක් ලවා පැහැර ගැනීමට ලක්කළ කාන්තාවක් පිළිබඳව වවුනියාව...
සැප පුටුවල ඉඳගන රැකියා කරන අය වගේම ලොකු අවදානමක් අරගෙන ජීවිතේ ගෙනියන්න රැකියා කරන අයත් මේ සමාජයේ ඉන්නවා. ඉතිං කවුරුත් කතා නොකරන...
තමන්ට තාත්තා අරන් දුන්න යතුරු පැදිය පන්සලකට පූජා කරපු තරුණයෙක් ගැන මුහුණු පොතෙන් අපිට දැකගන්නට ලැබුණා. මේ ඔහු ඒ ගැන මුහුණු පොතට...
‘‘පෙබරවාරි 23 දා රාත්‍රියේ නිවසට පැමිණි තාත්තා 24 දා අළුයම 3.00 ට විශේෂ රාජකාරියකට යන්න තියනවා කියා අම්මා ලවා කෑම උයවාගෙන වේලා...
ඩිෆෙන්ඩර් රථයකට යටවීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මියගොස් තිබෙනවා.. පසුගිය...