දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් එයිට් කිරුළ තනුර මධුගීත් විසින් ඊයේ හිමිකරගත්තා. තරගයේ දෙවන ස්ථානය රවීන් තාරුක විසින් ද තුන්වන ස්ථානය ක්‍රිෂාදි රණතුංග...
රංගන ශිල්පිණී පියුමි ශ්‍රීනායක යුග දිවියට පිවිසී තිබෙනවා. ඇයගේ අත ගත්තේ ගිහාන් ශමිතුයි. මේ ඔවුන්ගේ විවාහයේ ඡායාරූප කිහිපයක්.
නිපුනිකා මේ දවස්වල වැඩි සද්ද බද්ද නැත්තේ ඇයි? මම ටෙලි ඩ්‍රාමා දෙක තුනක වැඩ කළා. ඒවා තාම විකාශය වුණේ නැහැ. සුපුරුදු විදියට...
කුමාර තිරිමාදුර කියන්නේ හැමෝගෙම ආදරේ ලබන කලාකරුවෙක්. ඔහුගේ රංගන හැකියාවට බොහෝ දෙනා ආදරේ කරන්නේ රංගන හැකියාව උපරිමයෙන් පෙන්වන නිසයි. සිනමාව, පුංචිතිරයට වගේම...
පසුගිය දවස්වල රටේම කතාබහට ලක්වූ මාතෘකාවක් තමයි රුපියල් කෝටි 500කට අධික වටිනාකමකින් යුත් දියමන්තිය ගැන. මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධානතම ගෝලයෙකු බවට සැලකෙන කැළුම්...
ජාත්‍යන්තර කාන්තා දිනය යෙදි ඇති අද(08) දින පාසල් සිසුවියක් තම පදිංචි නිවසේ ගෙළ වැළලාගෙන මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ බගවන්තලාව...
ලොව වටා කාන්තාවන් දස දෙනෙකු තෝරා ප්රදානය කරන ‘කාන්තාවන් දිරි ගැන්වීමේ ජාත්‍යන්තර සම්මානයෙන්’ ශ්‍රී ලාංකීය කාන්තාවක්ද ඊයේ (07දා) ඇමරිකාවේදී සම්මානයට පාත්‍ර වුණා....
අද ජාත්‍යන්තර කාන්තා දිනයයි. ඉතින් අදට යෙදී ඇති ලෝක කාන්තා දිනය නිමිති කරගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කාන්තා කණ්ඩායමකින් සමන්විත ගුවන්යානයක් සිංගප්පූරුව...
උඩුනුවර, වෙලම්බොඩ පොලිසිය මඟින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගනු ලැබූ ටෙලිනාට්‍ය හා චිත්‍රපට සහය නිළියකට රුපියල් දස දහසක දඩයක් හා වසරක සිරදඬුවමක් නියම...