Gossip

කාන්තා දිනයේ සිංගප්පූරු ගිය ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සියලුම අය කාන්තාවන්? සියලු තොරතුරු මෙන්න

අද ජාත්‍යන්තර කාන්තා දිනයයි.

ඉතින් අදට යෙදී ඇති ලෝක කාන්තා දිනය නිමිති කරගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කාන්තා කණ්ඩායමකින් සමන්විත ගුවන්යානයක් සිංගප්පූරුව බලා පියාසර කරවීමට කටයුතු යොදා තිබෙනවා.

මෙහි විශේෂත්වය තමයි මෙම ගුවන්යානයේ සිටින කාර්යමණ්ඩලය සියල්ලන්ම කාන්තාවන් වීම.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අදාළව මෙවැනි කාර්යමණ්ඩලයක් සහිත යානයක් ගුවන්ගත කළ පළමු අවස්ථාව මෙයයි.

කොහොමවුණත් එම ගුවන් යානය “UL306” අද උදෑසන සාර්ථකව සිංගප්පූරුව වෙත ගොස් තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!