Gossip

කඩවසම් නැති, ස්ථිර රැකියාවක්ද නැති, වාහන නැති, උගත් කාර්යබහුල තරුණ පුතාට 2019 අයවැයෙන් නව විවාහක යුවළට ලබාදෙන ලෝන් එක ගැනීමට සහකාරියක් සොයයි – Photos

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ දින පාර්ලිමේන්තුවට 2019 අවයවැය ඉදිරිපත් කළා.
මෙම අයවැය කතාවෙන් පසුව අන්තර්ජාලය පුරාම විවිධ රසවින්දනාත්මක පෝස්ට් හුවමාරු වෙමින් තිබෙනවා.

මේ එවැනි Post කිහිපයක්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!