අද දින තලංගම පොලීසිය ආසන්නයේ එල්ල වුණු අත් බෝම්බ පහාරයෙන් පුද්ගලයින් 3ක් මරණයට පත්වුණා. පොලිස් පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ, මෙම පහාරය ප්‍රදීප්...
ඉන්දික තොටවත්ත කියන්නේ මේ වන විට ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ. ඔන්න ඉන්දික තොටවත්ත මේ අවුරුද්දේ වෙන සිද්ධීන් ගැන අනාවැකියක් කියලා. එයා කියලා...
කොස්වත්ත, තලංගම ප්‍රදේශයේදී අත්බෝම්බයක් පුපුරා පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා. කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු එම ප්‍රහාරයෙන් මියගොස් ඇති...
වාහනවල බදු වැඩි කිරීමත් එක්ක සමාජයේ ලොකු කතාබහක් වගේම එක එක පුද්ගලයෝ එක එක මත දරන්න පටන් ගත්තා. සමහරු කිව්වේ වාහන වැඩි...
Tan Nguyen නම් තරුණයෙක් ඔහුගේ නිවස ඉදරිපිට ගසක තිබූ කුරුළු කූඩුවක කැමරාවක් සවිකලා. ඔහුට අවශ්‍ය වුනේ එම කුරුළු කූඩුවේ තිබෙන කුරුළු බිත්තර...
නව පරපුරේ ජනප්‍රිය මෝස්තර නිරූපිකාවන් අතරේ ටීනා ෂනාලී ප්‍රනාන්දුට හිමිවන්නේ විශේෂ තැනකි. නිරූපිකාවකට අමතරව, වෙළෙඳ දැන්වීම් රංගන ශිල්පිණියක්, ගීත රූප රචනා සඳහා...
අවිස්සාවෙල්ල, කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීම් වලින් අනතුරුව සාලාව නගරය සහ යුද හමුදා කඳවුර දිස්වූ අයුරු දැක්වෙන වීඩියෝ අප...
ගිනිගැනීමෙන් විනාශ වූ කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ සුන්බන් ඉවත් කරමින් සිටියදී ෂෙල් එකක් පුපුරා ගොස් තිබේ. අද (07) පෙරවරුවේ සිදුවූ පිපිරිමත්...
කප්ලා මෝටර්ස් ඉන්ඩස්ට්‍රීස් මඟින් දේශීයව නිෂ්පාදනය කළ නවතම ඉලෙක්ට්‍රොනික මෝටර් රථය එහි නිෂ්පාදක කපිල ද සිල්වා මහතා ඊයේ මුදල් අමාත්‍යාංශය වෙත රැගෙන...
ඔන්න පසුගිය කාලයේ සමාජයේ ආන්දෝලනයකට තුඩුදුන් කතාවක් තමයි “අදාළ නැහැනේ“ සිද්ධිය. ඒ කතාව සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වෙන්න පටන් ගත්තානේ. ...
ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන විරාත් කෝලි සහ රංගන ශිල්පී අනුශ්කා ශර්මා ප්‍රසිද්ධියේ සිප වැලඳගෙන තිබෙනවා. ඉන්දියානු ගුවන් තොටුපොළක් තුළදී අදාළ සිප...
අවිස්සාවේල්ල කොස්ගම සාලාව ශ්‍රී ලංකා යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා යැමෙන් මියගිය හමුදා සෙබළ ලාන්ස් කෝප්රල් ජානක චමින්ද කත්‍රිආරච්චි මොනරාගල බුත්තල...
කොස්ගම අවි ගබඩාවේ පිපිරීමේ සිද්ධියෙන් තුවාල ලබා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ආණමඩුවේ ඉඟිනිමිටිය පදිංචි කාලතුවක්කු හමුදාවේ සෙබළ එම්.එස්. පත්මසිරි ඒ ගැන...
පසුගියදා අවිස්සාවෙල්ල සාලාව යුද බහමුදා කඳවුරේ අවි ගබඩාවේ සිදුවූ පිපිරීමේ රටේ ආන්දෝලනයකට තුඩුදුන් කාරණාවක් වුණා. ඔන්න කොහොම හරි දැන් කඳවුරේ පිපිරීම් ඉවරයි....
අනුරාධපුර දුෂ්කර ගම්මානයට තම වියදමින් පාසලක් හදාදුන් “රොෂාන් මහානාම” බොහෝ අය ප්‍රසිද්ධියට වැඩ කරන කාලයේ ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.